ඉදිරි දස වසර තුළ සිය හමුදා සාමාජිකයන්ගෙන් ලක්ෂයක් සේවයෙන් ඉවත් කරන බව අමෙරිකාව පවසනවා. එරට ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළේ සැලසුම් සහගතව හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. අධික වියදම මීට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත්අමෙරිකානු හමුදා බලඇණි ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් රැසක මෙහයුම්වල නිරත වනවා. ඉරානයට ද පහරදීමට අමෙරිකාව සූදානම් වන බවටයි ඉගි පළව තිබෙන්නේ.
0 comments:
Post a Comment