මෙච්චර ලොකු ගුදයක් ?

Thursday, January 12, 2012

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රත‍්‍රං තොගයක් නීති විරෝධීව රටින් පිට කිරීමට උත්සහ කළ ශී‍්‍ර ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අද අලූයම අත්අඩංගුවට ගැනුනා. වයස අවුරුදු 55ක් පමණ වන ඔහු ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට සූදානම් වී සිටි බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. රත‍්‍රං තොගය ඔහුගේ ගුද මාර්ගයේ සඟවාගෙන සිටි බවද THE TRUTH වාර්තාකරු පවසනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum