ශීතලට ගල් වුණූ යුරෝපය

Saturday, February 04, 2012

අධික ශීතල හේතුවෙන් යුක්රේනයේ පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. නැගෙනහිර සහ මධ්‍යම යුරෝපීය තවත් රටවල් කිහිපයක් ද අධික ශීතලෙන් ආපදාවට ලක්ව තිබෙන බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. නැගෙනහිර යුරෝපයේ රටවල ඇතැම් ප‍්‍රදේශයන්ගේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රට් අංශක සෘණ 35 ක් දක්වා අඩුවී තිබෙනවා. පෝලන්තයේ පුද්ගලයන් 37 දෙනෙකු මියගොස් ඇති බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. සර්බියාවේ 11000 කට වැඩි පිරිසක් හිම වැටි අතර සිර වී සිටිනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum