බ්‍රිතාන්‍ය වැසියන්ගේ කටවලට ප්ලාස්ටර් ඇලවේ ?

Monday, April 02, 2012

බි‍්‍රතාන්‍ය වාසීන්ගේ සියලූ දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ, වෙබ් අඩවි වෙත පිවිසීම් සහ ඊමේල් පණිවිඩද අධීක්ෂණය කිරීමට බළධාරී ආයතනයකට අනුමැතිය ලබාදෙමින් නව නීති පැනවීමට එරට ආණ්ඩුව සූදානම් වනවා. ලබන මැයි මාසයේදී කෙරෙන රැජිණගේ කතාවේදී එම නීති පැනවෙනු ඇති බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. අපරාධ සහ ත‍්‍රස්තවාදය මැඩලීම සදහා එම නීති උපකාර වනු ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් ඊට සමාන නීති පැනවීමට මීට පෙර පැවති ආණ්ඩුව දැරූ උත්සහයක් මහජන විරෝධතා නිසා යටපත් වුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum