නවක වදය ලබා දීමේ සිද්ධියක් හේතුවෙන් රුහුණු විශ්ව විiාලයේ සිසුන් 20 දෙනකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා පැවසුවේ එම සිසුන් සම්බන්ධයෙන් විනය පරික්‍ෂණ ද පැවැත්වෙන බවයි. නවක වදයට ලක්වු බව කියන ශිෂ්‍යාවක් රෝගී වී සිටිනවා. ඇය සම්බන්ධයෙන් ගත යුතු පියවර මොනවාදැයි තව දුරටත් සාකච්ඡ්ඡා කරන බවයි උපකුලපතිවරයා පැවසුවේ.
මේ අතර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 10 දෙනකුට පන්ති තහනම් කර තිබෙනවා. උපකුලපති ආචාර්ය එල්.ඒ.කරුණාරත්න මහතා පැවසුවේ නවක සිසුන් පිරිසක් බලහත්කාරයෙන් රැුගෙන ගොස් දේශන පැවැත්වීම ඔවුන්ට එරෙහි චෝදනාව බවයි.
0 comments:
Post a Comment