මහේලගේ සහ සංගාගේ අවහන්හල නීති විරෝධියි ?

Tuesday, January 31, 2012

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විසින් තවත් අයෙකු සමග එක්ව ඉකුත් දෙසැම්බර් මාසයේ දී ආරම්භ කරන ලද අවහන්හලක නීතිමය වලංගුතාව සම්බන්ධයෙන් සැක මතුව තිබෙනවා. අවහන්හලට යොදා ඇති නම ඊට හේතුවයි. ‘මිනිස්ටි‍්‍ර ඔෆ් ක‍්‍රැබ්’  එලෙස සැකයට ලක්ව තිබෙන නම වනවා. ‘මිනිස්ටි‍්‍ර ’ යන නම යෙදිය හැක්කේ අමාත්‍යංශයකට හෝ ආගමික කටයුත්තක් සදහා පමණයි. තවද අවහන්ලේ එක් එක් කොටස් හැදින්වීමට යොදා ඇති නම් ද සැකයට ලක්ව තිබෙනවා. එලෙස යොදා ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ සහ නීතියේ දී භාවිත කෙරෙන සාරඝර්භ වචන සමූහයක්. 








0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum