නීති විරෝධීව ශී‍්‍ර ලංකාවට රැගෙන ආ පක්ෂීන් සමූහයක් ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙහිවල සත්වෝද්‍යානයට භාර දී තිබෙනවා. තායිලන්තයේ සිට ඊයේ (පෙබ 10) උදෑසන පැමිණි හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයෙකු එම පක්ෂීන් සමූහය රැගෙන ආ බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. මැකෝ වර්ගයේ ගිරව්, පාත්තයන්, හංසයන් සහ කොකටුවන් වැනි පක්ෂයන් ඒ අතර සිටිනවා. ඔවුන්ගේ වටිනාකම රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් පමණ බව ඇස්තමේන්තු කෙරුණා.
0 comments:
Post a Comment