අල, පරිප්පු, ළුණු, සීණි ගණන් උස්සයි

Saturday, March 03, 2012

ආනයනික ආහාරද්‍රව්‍යවල මිල ගණන් සුළු වශයෙන් වැඩි වී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. නාදන් මහතා පැවසුවේ රුපියලේ අගය අඩුවීම ඊට හේතු වූ බවයි. අර්තාපල් සඳහා ආනයනික බද්ධ වැඩිකර ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.
අර්තාපල් අද අලෙවි වූයේ කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 58ත් 60ත් අතර මිලකටයි. බී. ළුෑණු තොග මිල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 53ත් 55ත් අතර වනවා. පරිප්පු තොග මිල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 115ක් බවයි ජී. නාදන් මහතා පැවසුවේ. සීනි මිලද සුළු වශයෙන් වැඩි වී තිබෙනවා.


0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum