අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපලවලට එරෙහිව නීතියේ සරණ පතන්නැයි එක්සත් ජාතික පක්ෂය විභාග අපේක්ෂකයන්ගෙන් සහ ඔවුන්ගේ මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා' ඊට සහය දීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ'
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපල සම්බන්ධයෙන් සාකච්Pd කිරීමට පාර්ලිමේන්තුව කැදවන්නැයි අකිල විරාජ් කාරියවසම් මහතා මීට පෙර ඉල්ලීමක් කළා' එහෙත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දී ඇත්තේ එවැනි ඉල්ලීමක් කිරීමට මන්ත්‍රීවරයෙකුට බලයක් නොමැති බවයි එය පිළිගත නොහැකි බව අද පැවැත්වූ මාධ්‍ය හමුවේ දී අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා'
මේ සම්බන්ධයෙන් විමසීම ස`දහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධ කරගැනීමට THE TRUTH අවස්ථා කිහිපයක දී උත්සහ කළා. එහෙත්, අමාත්‍යවරයා දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා එම උත්සහය සාර්ථක වූයේ නැහැ.
0 comments:
Post a Comment