අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රථිපලවල තවත් ගැටළු කිහිපයක් කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණ කෙරුණා. ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසුෙව් අලව්ව රාහුල විද්‍යාලයෙන් රුසියාන් භාෂාව සදහා පෙනීසිටි සිසුන් පිරිසකට තවමත් ප්‍රථිපල ලැබී නොමැති බවයිග එසේ තිබියදී කලා අංශයෙන් දිස්ත්‍රික් හෝ සමස්ථ ලංකා ප්‍රථිපල නිකුත් කරන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කෙරුණා.
0 comments:
Post a Comment