ඉන්දුනීසියාවට අයත් මුහුදු ප‍්‍රදේශයේ ඊයේ රාති‍්‍ර ප‍්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7 යි දශම 3ක්. ඒ නිසා සුනාමියක් ඇතිවිය හැකි බවට මුලින් අනතුරු ඇඟවීමක් කෙරුණා. එහෙත් මේ වනවිට එම අනතුරු ඇඟවීම ඉවත්කර ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ.
මේ අතර එම භූකම්පනය හේතුවෙන් ශී‍්‍ර ලංකාවට කිසිදු අනතුරක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළා.
0 comments:
Post a Comment