රත‍්‍රං යැයි පවසමින් රන් ආලේපිත ඊයම් ගුලි අලෙවි කිරීමට උත්සහ කළ 4 දෙනෙකු වවුනියාවේදී ඊයේ අත්අඩංගුවට ගැනුනා. එම ඊයම් ගුලි පරිප්පු ඇටයක හැඩයට සකස් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ. ඒවායේ බර ග‍්‍රෑම් 340 යි මිලිග‍්‍රෑම් 700 ක් පමණ වනවා.
BITTER BUT SWEET
0 comments:
Post a Comment