2012 වසරේ දී නැරඹිය යුතුම ස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ, කොන්ඬේ නාස් ට‍්‍රැව්ලර් නම් අන්තර් ජාතික සංචාරක සගරාව විසින්. යුද ගැටම් පැවතීම නිසා ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය විදීමට වසර ගණනාවක් බාධා පැවති බව එහි දක්වා තිබෙනවා.යුද ගැටුම් නිමා වීම නිසා එම බාධා ඉවත් වී ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය ලෝකටයම විවෘත වී ඇති බවයි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.
මේ අතර ශ‍්‍රී ලංකාව සංචාරකයන් සදහා සුදුසුම ස්ථානයක් ලෙස තවත් අනතර් ජාතික සගරා කිහිපයක් විසින් ද මීට පෙර නම් කරනු ලැබුවා.
0 comments:
Post a Comment