ශලිනි නළුවෙකුට ආදරෙයි කියලා ?

Monday, January 02, 2012

ශලනි තාරකා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරේ කරන හුරුබුහුටි රංගන ශිල්පිනියක්. ඇය ගැන අළුත් දේවල් දැනගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙනුයි මේ ලිපිය. එය සකස් කළේ ඇය රිවිර සති අන්ත පුවත්පත සමග කළ සාකඡ්ඡාවක් ඇසුරින්.

සම්පූර්ණ නම        - ගෝනකුඹුර පංගුකාරගේ ශලිනි තාරකා.

උපන්දිනය            - 1990.11.15

ආගම                    - රෝමානු කතෝලික

පෙම්වතාගේ නම  - එහෙම කෙනෙක් තවම නෑ

සිත් ගත් ගීතය       - සිනා තොටක් ( නිරෝෂා විරෝජිණි )

තිරයේ දී මුණ ගැසුණු නළුවන්ට සැබෑ ජීවිතයේ දී ආදරය ප්‍රකාශ කර තිබේද                 -  නැත්තෙත් නෑ

තිරයේ දී පෙම්වතා ලෙස කැමති ‍නළුවෙක් ඉන්නවද -  නැහැ

ඔබ රූමත් ද          -  බලන්න බැරි තරම් කැත නැහැ‍

පෙනුම රැක ගැනීමට මාසික වියදම -  ස්ථිර මුදලක් නැහැ, හමේ  වෙනසක් වෙනකොට යථා තත්ත්වයට එන්න ඕන තරම් වියදම් කරනවා.

ඔබ ගැන පැතිරුණු නරකම කට කථාව - කට කථා අනන්තයි

පළමු පෙම්වතා    - එයා දැන් විවාහකයි, නම කියලා එයාගේ පවුල අවුල් කරන්න හොද නැහැ

සිප ගැනීමේ දර්ශනයක් රූගත කිරීමට ලැබුණොත් - බොහෝ විට ප්‍රතික්ෂේප කරනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum