ඒස් බී සිසුන්ගෙන් උදුරගත්තේ මොනව ද ?

Saturday, January 28, 2012

විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික නොවන කි‍්‍රයාකාරකම් අවම කිරීමට පියවර ගත්තේ සද්භාවයෙන් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා අවධාරණය කළේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් යොදවා ගැනීම අනුමත කළ නොහැකි බවයි.



තංගල්ලේ ඉදිකෙරෙන නව උසස් අධ්‍යාපන ආයතනය වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවයට ඊයේ (ජන 27) සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ අදහස් පළ කළා. එම උසස් අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ  පාඨමාලාවක් මෙහෙයවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum