ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එල්. ඒ කරුණාරත්න මහතා විසින් එම විශ්ව විද්‍යාලයීය සිසුවියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කෙරෙන බවට රාවයක් තිබෙනවා. එලෙස කරනු ලබන පරීක්ෂණය සත්‍ය එකක්දැ යි පිළගත නොහැකි බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග කොළඹ අද (ජන 18) පැවැත්වූ සාකච්ඡාවකදී විපක්ෂනායකවරයා ඒ බව පැවසුවා.
0 comments:
Post a Comment