ගල්කිස්ස පොදු සුසාන භූමිය ඉදිරිපිට අද උදෑසන සිදුවූ රිය අනතුරෙහි ඡායාරූප සමහරක් THE TRUTH වෙත ලැබුණා.පාසල් ළමයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් සිසු සිසුවියන් 8 දෙනෙකු තුවාල ලැබුවා.ඔවුන් ප්‍රතිකාර සදහා ඇතුලත් කෙරුණේ කළබෝවිල ශික්ෂණ රෝහලටයි. වෑන්රළයේ රයදුරුද ත්‍රවාල ලබා රෝහල්ගත කෙරුණා.
0 comments:
Post a Comment