ජ’පුර සරසවි සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.

Wednesday, January 11, 2012

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනා. තාප්පයෙන් පැන විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ එම ශිෂ්‍යයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. 
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ , කලා සහ විද්‍යා පීඨ මේ වන විට වසා දමා තිබෙනවා. ඒවායේ සිසුන්ට විශ්ව විද්‍යාලය තහනම් කලාපයක් ලෙස නම් කර ඇති බවයි විශ්ව විද්‍යාල පරිපාලනය පවසන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum