පුතණුවන් පිළිස්සූ මවක්

Wednesday, January 11, 2012

පාසලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය පුතනුවන් රත් කළ පිහියකින් පිළිස්සු බවට චෝදනා ලැබූ කාන්තාවක් නෙළුව පොලිසිය විසින් ඊයේ (ජන 10)අත්අඩංගුවට ගැනුනා. පුතනුවන් නිතරම අසභ්‍ය වචන කථා කරන බැවින් දඬුවමක් ලෙස ඔහු පිළිස්සූ බවයි එම කාන්තාව ප‍්‍රකාශ කර ඇත්තේ. තුවාල ලත් පුතනුවන් මේ වන විට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයකම පිළිස්සුම් ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum