ආපහු එනවනං පාස්පෝට් නොමිලේ

Friday, January 06, 2012

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිට ආපසු පැමිණෙන ශ‍්‍රී ලාංකික සරණාගතයන් වෙනුවෙන් ගාස්තු අය නොකර ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට ද කැබිනට් මණ්ඩලය එක`ග වී තිබෙනවා. එලෙස ගමන් බලපත‍්‍ර නිකුත් කෙරෙනු ඇත්තේ චෙන්නායි හී ශ‍්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින්. තමිල්නාඩුවේ සිටින ශ‍්‍රී ලාංකික සරණාගතයන්ගේ සංඛ්‍යාව 90,000 කට ආසන්නයි. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum