”අධිකරණ සමථකරණ” සංකල්පය ශ‍්‍රී ලංකාවට හදුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එහි දී සිදුකෙරෙන්නේ අධිකරණවල විනිශ්චයකාරවරුන් සමථකරුවන් ලෙස කටයුතු කරමින් ආරවුල් සුහදශීලිව විස`දාලීමයි. රුපියල් මිලියන 10 කට අඩු වටිනාකමකින් යුත් ආරවුල් එලෙස අධිකරණ සමථකරණයට යොමු කිරීමට නීති සම්පාදනය කෙරෙණු ඇති. නඩුවක් විභාග කර තීන්දුවක් ලබාදීමට කල්ගත වීම නිසා අධිකරණවල ගොඩගැසෙන ඇති නඩු ප‍්‍රමාණය අවම කිරීම මෙහි අරමුණයි.
0 comments:
Post a Comment