වෑවල ගණිකා මඩම

Wednesday, January 25, 2012

ගණිකා වෘත්තිය සඳහා තරුණියන් සැපයු බව කියන හොරණ වෑවල ප‍්‍රදේශයේ ලැඟුම්හලක් පොලිසිය විසින් අද (ජන 25) අළුයම වටලනු ලැබුවා. ලැඟුම් හලේ අයිතිකරු සහ වයස අවුරුදු 19 ක් පමණ වන තරුණියක් අත්අඩංගුවට ගැනුණු බවයි නෙත් ඬේ ටයිම් නිවුස් වාර්තාකරු පවසන්නේ. එම ලැඟුම් හලේදී ගණිකා වෘත්තිය තරුණියන් සපයා ඇත්තේ රුපියල් 2000 ක් වැනි මිල ගණන්වලට බව විමර්ශනවලින් හෙලි වුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum