ලොව පුරා මිලියන 200ට රැකියා නැතිවෙයිලු

Wednesday, January 25, 2012

ලෝකයේ විරැකියාවන්ගෙන් පෙලෙන්නන්ගේ සංඛ්‍යාව මීලග වසර 10 තුළදී මිලියන 200 ද ඉක්මවනු ඇතැයි අන්තර් ජාතික කම්කරු සංවිධානය පවසනවා. එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ. විරැුකියාව දුරුවීමට නම් මීලඟ වසර 10 දී නව රැකියා මිලියන 600 ක් වත් නිර්මාණ විය යුතු බවයි. 
මේ අතර ලොවපුරා රැකියාවන්ගේ නිරත වන්නන්ගේ සංඛ්‍යාව මිලියන 900 ක් වනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum