අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයට කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 16ක් පිර වූ මල්ලක් ලැබී තිබෙනවා. ආරක්ෂක පරීක්ෂණවලින් බැහැරවීම සඳහා එහි ජගත් සංවිධාන ලාංඡනයද සටහන් කර තිබුණා. මෙය අත්වැරදීමකින් ජගත් සංවිධාන මූලස්ථානයට ලැබී ඇති බව සඳහන්.
0 comments:
Post a Comment