ජංගම දුරකතනයකින් හෙළි වූ කරුණු අනුව කංසා වගාවක් වැටලීමට පොලීසිය ඊයේ (ජන 13)පියවර ගත්තා. ඒ බුලත්සිංහල ප්රදේශයේදීයි.
තරුණයෙකු ළඟ තිබූ ජංගම දුරකතනයක් පොලීසිය විසින් වෙනත් කරුණකට පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී කංසා පැළයක ඡායාරූපයක් හමු වී තිබෙනවා. ප්රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ එම කංසා පැළය තරුණයාගේ නිවසේ වගා කරන ලද්දක් බවයි. තරුණයා තවදුරටත් පොලිස් අත්අඩංගුවේ පසුවනවා.
0 comments:
Post a Comment