64 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සියලූ රාජ්‍ය ආයතනවල අද සිට ජාතික ධජය ඔසවා තබන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබෙනවා
ඊට අදාළ චක‍්‍රලේඛය අමාත්‍යංශ ලේකම් පී බී අබේකෝන් විසින් රාජ්‍ය ආයතන වෙත යොමුකර ඇති බවයි එම අමාත්‍යංශය කියා සිටියේ අද දිනයේ සිට සතියක කාලයක් මෙලෙස රාජ්‍ය ආයතනවල ජාතික ධජය ඔසවා තැබෙනු ඇති
0 comments:
Post a Comment