අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදි භික්ෂුන් වහන්සේ නමකට අද දඬුවම් නියම කෙරුණා. එලෙස දඬුවමට ලක් වූයේ පූජ්‍ය බෝවත්තේගෙදර ඉන්ද්‍රරතන හිමියන්. බිත්තියක අසභ්‍ය අරුත් දෙන වාක්‍යයක් ලියා ව්‍යාපාරිකයෙකුට අපහාස කර සාමය කඩ කිරීමට තැත් කිරීම උන්වහන්සේට එරෙහි චෝදනාව වුණා. උන්වහන්සේට නියම කෙරුණු දඩුවම වූයේ රුපියල් 1500ක දඩයක්.දඩය නොගෙවන්නේ නම් උන්වහන්සේට මාස 3ක සිරදඬුවමක් පනවන බවට නියෝග කෙරුණා.
0 comments:
Post a Comment