රුසියනු යුවතියන් පිරිසක් එරට අගනගරය මොස්කව් හි දී උඩුකය නිරුවත්ව උද්ඝෝෂණයක නිරත වුණා. ඒ අග්රාමාත්ය වැලැඞ්මීර් පුටින්ට විරෝධය පළ කරමින්. අග්රාමාත්ය වැලැඞ්මීර් පුටින්ගේ ගෑස් ප්රතිපත්තිය නිසා යුක්රේනය ඇතුළු යුරෝපා රටවල් පීඩාවට පත්වන බවට ඔවුන් චෝදනා කළා.
මෙන්න වීඩියෝව
මෙන්න ඡායාරූප
0 comments:
Post a Comment