කල්පිටිය පොලිසියේ නිලධාරින් 03 දෙනකුගේ සේවය වහාම ක‍්‍රියාකත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. එම පොලිසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා වු උපපොලිස් පරික්‍ෂක ඊ.එස්.එම්.එදිරිසිංහ මහතාගේත් කොස්තාපල්වරුන් දෙදෙනකුගේත් සේවය එලෙස අත්හිටුවා ඇති බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීමකට බාධා කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවනවා.
0 comments:
Post a Comment