පෞද්ගලික බස් සේවකයන්ගේ වර්ජනයට හිස නමමින් බස් ගාස්තු ඉහළ නැංවීමට ආණ්ඩුව අද අවසර ලබාදුන්නා. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අවම බස් ගාස්තුව රුග9ග00 ක් දක්වා ඉහළ නැංවීමටත්ල සමස්තයක් ලෙස බස් ගාස්තු 20්ර න් ඉහළ නැංවීමටත් අවසර ලැබුණ බවයි. මීට සමානව ශ්රී ලංගම බස් ගාස්තුද ඉහළ නැංවීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
0 comments:
Post a Comment