බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් හෙවත් කිං ඛාන් ට කැමති අය වගේම ආදරේ කරන අයත් ලොව පුරාම ඉන්නවා. ඔවුන්ගේ සිත සසල කරන පුවතක් THE TRUTH මීට කලින් අනාවරණ කළා. ඒ ශාරුක් සහ ප්‍රියංකා චොප්රා අතර පෙම් හඹයක් පටන් ගෙන බව. දුම් බීමේ නරක පුරුද්දත් අතහැර ගන්න ශාරුක්ට තාම පුළුවන් වෙලා නෑ. රසිකයන් සහ වෛද්‍යවරුන් අවස්ථා ගනනාවකදී ශාරුක්ගෙන් ඉල්ලා සිටියේ ඒ නරක පුරුද්ද අතහරින්න කියලයි. දැන් තවත් කෙනෙක් ශාරුක්‍ගෙන් ඒ ඉල්ලී කරනවා. ඒ ශාරුක්ගේ දියණිය. රසිකයන්ට හෝ වෛද්‍යවරුන්ටවත් කන් නොදුන් ශාරුක් දුවටවත් අවනත වෙයි ද ?
0 comments:
Post a Comment