ඇය, අයේෂා සඳමාලි. නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා නිවේදිකාවක්. ඇගේ දීගයේ අලුත් වෙනසක් සිදුව ඇතැයි THE TRUTH වෙත වාර්තා වුණා. ඇය මවක් වීම සදහා ගැබ් ගැනීමයි එම වෙනස වන්නේ.
අයේෂා 2000 වසරේ පැවැත්වුණු "මිස් වීනස්"තරගයේ දෙවැනි ස්ථානයත්, 2002 වසරේ "කැප්රි ක්වීන්" තරගයේ පළමු වැනි ස්ථානයත් දිනා ගැනීමට අයේෂා සමත් වූණා.
0 comments:
Post a Comment