කෙටි සායවල් සදහා විරුද්ධ නොවන්නැයි දකුණු අපි‍්‍රකාවේ කාන්තාවන් පිරිසක් ඉකුත් දා පාගමනක නිරත වුණා. ඔවුන් පැවසුවේ සිරුර නිරාවරණය කෙරෙන ඇදුම් භාවිතා කළේයැ යි කාන්තාවන් දෙදෙනෙකු ඉකුත් දෙසැම්බර් මාසයේදී ජොහැන්නස්බර්ග් හිදී හිංසනයට ලක්වූ බවයි.දකුණු අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ කාන්තා ලීගය විසින් මෙම පාගමන සංවිධාන කර තිබුණා. කෙටි සායෙන් සැරසුණු පිරිමින් ද කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ද පාගමනට එක්ව සිටීම විශේෂත්වයක් වනවා.
0 comments:
Post a Comment