ඉස්ලාමීය සංවිධානයකට පකිස්තානයෙන් තහංචි

Saturday, March 10, 2012

‘‘අලේ සුන්නා වල් ජමාට්’’ ඉස්ලාමීය අන්තවාදී සංවිධානය පකිස්තානය විසින් තහනම් කෙරුණා. පකිස්තානයේ කි‍්‍රයාත්මක විශාලතම ඉස්ලාමීය අන්තවාදී සංවිධානයද එය බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. ඔවුන් ත‍්‍රස්ත සංවිධානයක් ලෙස හඳුනාගත් බව පකිස්තානයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එහෙත් ඒ බව ප‍්‍රතික්‍ෂේප කරමින් ‘‘අලේ සුන්නා වල් ජමාට් ’’ ඉස්ලාමීය අන්තවාදී සංවිධානය පවසන්නේ පනවන ලද තහනම අධිකරණයේදී අභියෝගයට ලක් කරන බවයි. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum