වයිස් ප්‍රින්සිපල්ගේ බ්ලු ෆිල්ම් එක

Friday, March 09, 2012

උඩුදුම්බර කලූගල්ඔය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. එම විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විiාල භූමියේදීම බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම නියෝජ්‍ය විදුහල්පතිවරයාට ඇති පළමු චෝදනාවයි. පාසලේ පරිඝනක යන්ත‍්‍රයෙන් තවත් සිසුන් පිරිසකට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීම දෙවන චෝදනාව වනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum