දැරණියගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු අද (මාර්තු 9) දෙවන වරටත් මරණීය දණ්ඩනයට නියම කෙරුණා. ඒ, කෑගල්ල පළාත් බද මහාධිකරණයේ නියෝගයකට අනුවයි. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ එම පුද්ගලයා මීට පෙර අවස්ථාවකදමරණීය දණ්ඩනයට නියම වුණා. ඔහු දෙවන වරට මරණීය දණ්ඩනයට නියම කෙරුණේද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වීමෙන්. පළමු මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනෙන වකවානුවේ ඇප මත නිදහස්ව සිටියදී ඉකුත් 2002 වසරේ අපේ‍්‍රල් මස 14 වනදා ඔහු දෙවන මනුෂ්‍ය ඝාතනය සිදුකර තිබෙනවා.
0 comments:
Post a Comment