අමෙරිකාවේ හමුදා භට පිරිස් ශී්ර ලංකාවේ ස්ථානගත කර ඇතැයි ප්රෙස්ටස් එෆ් ඉන්ඩියා වෙබ් අඩවිය පවසනවා. ඉන්දියාව , නේපාලය , මාලදිවයින සහ බංග්ලාදේශය යන රටවලද අමෙරිකානු භට පිරිස් රඳවා සිටින බව යි අමෙරිකානු රාජ්ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අද්මිරාල් රොබට් විලාඞ් මහතා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වැඩිදුරටත් පවසන්නේ.එලෙස භට පිරිස් රඳවා සිටින්නේ ලක්ෂ්කා ඊ තයිබා ත්රස්ත සංවිධානය පරාජය කිරීමට බවද දක්වා තිබෙනවා.
0 comments:
Post a Comment