වත්තල නායකකන්ද දේවස්ථානයේ සුරුවමකින් රුධිරය වහනය වන බවට රාවයක් පැතිර යනවා. ඒ නිසා ඊයේ (මාර්තු 27) පස්වරුවේ සිට විශාල සංඛ්‍යාත පිරිසක් එම දේවස්ථානයට රොක්වෙමින් සිටින බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. සිද්ධිය දුටවන් පවසන්නේ සුරුවමේ ඇණ ගසා ඇති ස්ථාන කිහිපයකින් රැධිරය වහනය වන බවයි.
0 comments:
Post a Comment