අසභ්‍ය වීඩියෝ දර්ශන සන්තකයේ තබාගෙන සිටි භික්ෂුන් වහන්සේ නමක් පෑලියගොඩ පොලීසිය විසින් ඊයේ (මාර්තු 6) අත්අඩංගුවට ගැනුනා. දළුගම දික්පිටියගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවිසූ උන්වහන්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන ගබඩාකර තිබුණේ පරිගණක යන්ත්රයකයි. එම පරිගණක යන්ත්‍රයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
0 comments:
Post a Comment