ඉන්දියාවේ මුම්බායි නුවර පැවැති හෝලි සැමරුම් උත්සවයක් අතරවාරයේදී පුද්ගලයන් 160 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ ඒ අතර කුඩා දරුවන් කිහිපදෙනෙකු ද සිටින බවයි. තද පැහැති වර්ණයෙන් යුත් කුඩු වර්ගයක් එකිනෙකාට ඉස ගැනීම හෝලි සැමරුමේදී සිදු කෙරෙනවා. එම කුඩුවල කිසියම් රසායනික ද්‍රව්‍යයක් ආසාදනය වීමෙන් මෙම පුද්ගලයන් රෝගී වන්නට ඇති බවයි ඉන්දීය වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළේ. එලෙස රෝගී වූවන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බවද වාර්තා වනවා.
0 comments:
Post a Comment