වැට පැනීමට ගොස් කොටු වීම

Monday, March 05, 2012

මුහුදු සීමා උල්ලංඝනය කළ ශ‍්‍රී ලාංකික ධීවරයන් 10 දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් බේරුවලින් සහ ත‍්‍රිකුණාමලයෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක් බවයි ධීවර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරන්නේ. ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ දී සහ අන්ද්‍රා ප‍්‍රදේශයේ දී මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ  ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්. ධීවරයන් නිදහස් කරගැනීම සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum