ගණිකා නිවාසයක් ගැන තොරතුරු

Monday, July 09, 2012


කුලියාපිටිය පරාක‍්‍රම මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් ඊයේ (ජුලි 08) වැටලූණා. ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැකපිට එහි සිටි යුවතියන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum