අමෙරිකාව,සෞදිය, කටාර් හා තුර්කිය ත්‍රස්තයන්ට උඩගෙඩී දෙනවලු

Monday, July 09, 2012

සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය ත‍්‍රස්තවාදීන්ට අවි ආයුධ ලබාදෙමින් ත‍්‍රස්තවාදය ශක්තිමත් කරන බවට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් චෝදනා කරනවා. ජර්මානු රූපවාහිනි නාලිකාවක් සමග සංවාදයකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ සැළසුම් හා බුද්ධි සහය ලබාදෙමින් තුර්කියද ත‍්‍රස්තවාදය ශක්තිමත් කරන බවයි. අයහපත් අරමුණුවලින් ඒකරාශි වූ කල්ලිවලට දේශපාලන රැකවරණ සැළසීමෙන් අමෙරිකාව සිරියාව අස්ථාවර කරන බවද ජනාධිපතිවරයා පවසනවා.  සිරියාවේ සිදුවන සාමාන්‍ය වැසියන්ගේ මරණවලටද අමෙරිකාව වගකිව යුතු බවයි ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව, අමෙරිකාවද ත‍්‍රස්තවාදය ශක්තිමත් කරන බව පැවසීම වඩා නිවැරදි බව ප‍්‍රකාශ කෙරුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum