උසස් පෙළ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් පවතින සැක සංකා දුරු කිරීමට නම් පියවර 3ක් ගත යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී එම පියවර මොනවාදැයි පෙන්වා දුන්නා.සිදුව ඇති දෝෂ වලට වගකිව යුතු නිලධාරීන් වහාම ඉවත් කිරීම පළමු පියවරයි. එම තනතුරු සදහා සුදුසු වෙනත් අය පත්කිරීම දෙවන පියවර වනවා. සැක සංකා දුරු කිරීම සදහා උත්තර පත්‍ර අයදුම්කරැවන්ට ලබා දීම තුන්වන පියවරයි.
0 comments:
Post a Comment