අපේකෂකයන් පනස් එක් දහසකට A/L ප්‍රතිපල ෂුවර් නෑලු

Tuesday, January 17, 2012

උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල දෝෂ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශයක් කරමින් විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේ සමස්ථ විභාග ක‍්‍රමයම ව්‍යාකූල වී ඇති බවයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊට ප්‍රතිචාර දැක්වුවා. අමාත්‍යවරයා පැවසුවේ විපක්ෂනායකවරයා ඉල්ලා සිටින ආකාරයේ ත්රීම් කාරක සභාවක් පත්කිරීම අනව්‍යශ බවයි.
උසස් පෙළ ප‍්‍රතිඵල නැවත සමික්‍ෂණයට අයදුම් කිරීම සඳහා ලබා දුන් කාලය අදින් අවසන් වු බවද අමාත්‍යවරයා පැවසුවා. ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 50,724 ක්.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum