අමෙරිකාව තුර්කි බලධාරීන් මගින් ඉරානයට ලිපියක් යවා ඇතැයි ටෙහෙරාන් ටයිම්ස් වෙබ් අඩවිය පවසනවා. ඉරානය මේ වන විට එම ලිපිය අධ්‍යනය කරමින් සිටින බවයි ටෙහෙරාන් ටයිම්ස් වෙබ් අඩවිය පවසන්නේ. ලිපිය මගින් අමෙරිකාව මිත‍්‍රශිලි කථා බහකට ඉරානයට ආරාධනා කර තිබෙනවා. ගැටලූ සාකච්ඡා මගින් විසඳා ගත හැකි බවයි ඉන් යෝජනා කර තිබෙන්නේ.
0 comments:
Post a Comment