දක්ෂිණ අධිවේගය බර වාහන වලටත්

Monday, January 16, 2012

දක්ෂිණ අධිවේගී මාර්ගය බරවාහන සදහා ද විවෘත කිරීමට අවදානය යොමුව තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු, කළමණාකරන හා ඉදිකිරීම් අධ්‍යක්ෂ බී.ඞී.කේ. බණ්ඩාර මහතා පැවසුවේ කොන්දේසිවලට යටත්ව දක්ෂිණ අධිවේගී මාර්ගය බරවාහනවලට විවෘත කරන බවයි. 
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කෙරුණේ ඉකුත් නොවැම්බර් මස 27 වනදායි. දෛනිකව වාහන 7000 ක් පමණ එහි ධාවනය කෙරෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum