ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේදී මිලදී ගත් රත‍්‍රං ප‍්‍රමාණය ඊට පෙර වසරට වඩා කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා. ඉකුත් වසරේදී මිලදී ගෙන ඇති රත‍්‍රංවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 600ක්. ඊට පෙර වසරේදී මිලදී ගත් රත‍්‍රංවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 83ක් පමණයි.
මේ අතර ලෝක වෙළෙඳපොළේ රත‍්‍රං මිල දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ආයෝජන මූලාශ‍්‍රයක් ලෙස රත‍්‍රංවලට ඇති වටිනාකම වැඩි වෙමින් තිබීම ඊට හේතුවයි.
0 comments:
Post a Comment