බිල්පත් නොගෙවීම නිසා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ විදුලිය සහ ජලය මාසයක පමණ කාලයක් කපාහැර තිබෙනවා. ඊට අවශ්‍ය මුදල් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ලබා නොදීම මීට හේතුවයි. කී‍්‍රඩාංගණ භාරකරු ජයනන්ද වර්ණවීර මහතා පැවසුවේ බිල්පත් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබන සතියේ අඟහරුවාදා වන විට ලැබෙන බවයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ සිට වෙනත් තරග සඳහා කී‍්‍රඩාංගණය ලබා නොදීමටද තීරණය කර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ මාර්තු මස 26 වැනිදා ශී‍්‍ර ලංකා - එංගලන්ත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ආරම්භ වීම හේතුවෙන්.
0 comments:
Post a Comment