හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බි්රතාන්ය නාවික හමුදාවට අයත් යාත්‍රා කිහිපයක් ද ගල්ෆ් මුහුදට පිවිස තිබෙනවා. අමෙරිකානු යුධ නෞකාවක් සහ පරිවාර යාත්‍රා කිහිපයක් ද ඉකුත් දා එම මුහුදට පිවිසි බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒවා, නතර කර ඇති ස්ථානයට යාබඳව බි්රතාන්ය යාත්‍රා ද නතර කර තිබෙනවා. මෙලෙස නෞකා ස්ථාන ගත කිරීමේ අරමුණ අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ඉරානයට පහර දීම විය හැකි බවටයි ඉඟි පලව තිබෙන්නේ.
0 comments:
Post a Comment